hodamagossip.com
ඌවේ මහ ඇමති සමන්ත විද්‍යාරත්නට කිව්ව කුප්ප කතාවට බුකියෙන් දුන්න උත්තරේ මෙන්න - හොඳම Gossip
පෙරේදා දිනයේ ඔබ අපි සියළු දෙනාම දැක්කා ලංකාවේ ප්‍රධාන මාර්තෘකාවක් වුනේ විදුහල්පතිනියක් දන ගැස්වූ යයි කියන සිද්ධියක් ගැනයි.ඉතින් මේ ප්‍රශ්නේ ඌව පළාත් සභාවටත් ගියා.ඒ ගැන කතා කලේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්නයි. එහිදී ඔහු චෝදනා කලේ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායකටයි.කෙසේ හෝ අවසානයේ දැඩි වාග් ප්‍රහාරක් වුනා.එහිදී සභාවෙන් නැගිට ගිය මහ ඇමති යන …