hodamagossip.com
ජරමර අස්සේ වික්ටර් ගේ තරුණ බිරිඳ කල නොමනා වැඩක් නගර සභාවෙනුත් සොයාගනී - හොඳම Gossip
මේ දිනවල ලංකාවේ ගොඩදෙනෙක් කතාවෙන්නේ වික්ටර් රත්නායක ප්‍රවීන ගායකයාගේ තරුණ බිරිද රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ සිද්ධියයි.මේ අතර වික්ටර් රත්නායක මහතාගේ පුත් ජයන්ත රත්නායක එක්තරා මුද්‍රිත මාධ්‍යකට දුන් සම්මුඛ සාකච්ජාවක් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත.එය පහතින් නරඹන්න මොකක්ද මේ ඔබටයි ලෙලුම්ටයි එව්වා කියන එන්තරවාසිය? තාත්තගේ ගීත පාවිච්චි කරලා මුදල් හම්බ කරන්න එපා කියලා නීතිඥයෙක්ගේ මාර්ගයෙන් මටයි …