hodamagossip.com
ඉදිරි සති කීහිපයේ බුකියේ විශාල වෙනසක් - පේජ් ,ගෘප් වලට ඇඩ්‍රස් නෑ - මාර්ක් සියල්ල හෙළි කරයි - හොඳම Gossip
ෆේස්බුක් සමාගම විසින් සිය නිවුස් ෆීඩ් පිටුවේ වෙනස්කම් කිහිපයක් කිරීමට නියමිත බව වාර්තා වේ.මේ අනුව, ව්‍යාපාර, සන්නාම නාම හා මාධ්‍ය ආයතන විසින් එකතු කර ඇති සටහන් (post) වලට වඩා පවුලේ හා මිතුරන් අතර කතාබහක් ඇති කරන සටහන් වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට එම සමාගම තීරණය කර ඇත. මේ අනුව, එවැනි සංවිධාන හා සමාගම් හට සිය …