hodamagossip.com
මාරයාට අත වනමින් රස කර කන කුකුළු පීකුදු, වැලිබොක්ක (ගිසාඩ්) ගැන ඔබ නොදන්න විස වස කතාව - හොඳම Gossip
මේ ගෙවෙන්නේ උත්සව කාලේ. මේ කාලෙදි නෑදෑ හිතවතුන් එකතු වෙලා පුංචි පුංචි සාද පවත්වන එක සාමාන්‍ය දෙයක්. එවැනි සෑම සාදයකදීම පෙරට එන එක් කෑම වර්ගයක් තමයි කුකුළු මස් කියන්නේ. බතට නම් උයනවා. බයිට් එකට නම් බදිනවා. එහෙමත් නැත්නම් ඩෙවල් දානවා. මේ දවස්වල මේ මොන විදියටත් කුකුළු මස් හැදෙනවා. කටයුතු මෙහෙම සිද්ධ වෙද්දී කුකුළු මස් රසට …