blog.sudaraka.com
නැවතත් බ්ලොග් මාර්ගයට
බ්ලොග් මැරතන් එක මට නම් හරියට බාධක දුවනවා වගේ, එහෙන් අකුණු ගහනවා. මෙහෙන් මගේ දුරකථන බිලත් ආරක්ෂා කරගන්න එපැයි. සැලසුම් කර විදිහට බ්රෝඩ්බෑන්ඩ් නියමිත දිනට ලබාගන්න බැරි වෙච්ච නිසා තමයි මේ ඔක්කොම. ඔන්…