ceylonwatchdog.com
දයාසිරි අධිකරණයට වක්‍රලෙස බලපෑම් කළා, යළි ජනපති වීමට මෛත්‍රී සුදුසු නෑ එජාපයෙන් අපේක්‍ෂකත්වය දෙන්නෙත් නෑ – ඇමැති අජිත් පී. පෙරේරා.වීඩියෝ සහිතයි
https://youtu.be/QSvpkPuHljI?t=5 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂක ධුරය ඉල්ලුවහොත් ලබා නොදෙන බවත්, නැවත වරක්‌ ජනාධිපති වීමට සිරිසේන මහතාට කිසිදු සුදුසුකමක්‌ නැති බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට්‌ නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ඊයේ (11 දා) පැවසීය. සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂයට සහාය...